31 C
Colombo
Sunday, April 18, 2021

වත්තල දැන් සිදුවූ වෙඩි තැබීම

වත්තල නගරයේ සිදු වූ වෙඩි තැබීම ඒ අසල සිටි පුද්ගලයෙන් දැක තිබෙනව. එම ඇසින් දුටු පුද්ගලයා මාධ්‍ය වෙත මෙලෙස සිදුවීම පැහැදිලි කළා.

වත්තල වෙඩි තැබීමක් – වෙඩි පහර මැද වාහනයක් පලා යයි (BREAKING NEWS)

Feb 25, 2021 at 15:40

වත්තල නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ජාඇල ප්‍රදේශයේ සිට පැමිණි සුදු පැහැති ප්‍රියස් රථයක් වත්තල නගරයේ ගසක හැපී ඇති අතර පසුව එය ලුහුබැඳ පැමිණි වෑන් රථයක පිරිසක් වෙඩි තැබීම සිදු කර තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. වෙඩි ප්‍රහාරයත් සමග කාර් රථය පලා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම...

මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක්...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධකයක් අසළ රාජකාරියේ නිරතව සිටි නිළධාරින් යට කර පලා යාමට උත්සහා කළ කැබ් රථයකට වෙඩි

යාපනය - පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ...

ඩබල් කරගන්න හිතාගෙන බහිරව තට්ටුවේ තැබූ “රුපියල් ලක්ෂ 8ක්” කට්ටඩියෙක් පිහියක් තබා වැලි කළ හැටි

මුදල් දුෂ්කරතාවෙන් පසු වූ ව්‍යාපාරිකයකු තමා සතු රුපියල් ලක්ෂ 08 ක මුදලක් බහිරව තට්ටුවක්...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x