29 C
Colombo
Friday, September 17, 2021

වත්තල දී STF දැලට හසුවූ රුපියල් කෝටි දෙකක් වටින දේ

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි අයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් හයසිය හැට හයක් ,ජංගම දුරකථනයක් සහ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කොරෝනා පරද්දන්න උපායක්

රට තුළ දැඩි සීමා පනවා තිබියදීත් , SARS - cov - 2 , ඩෙටා...

නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර...

ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත්...

කොරෝනාවට බිලි වූ දින පහේ බිළිඳා

බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින පහක් වයසැති බිළිඳෙකු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්...

රාවණා ඇල්ලේදී විසිතුන් හැවිරිදි තරුණියකට වුන දේ

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x