වත්තල ෆැක්ටරියක ඉන්දියානුවන් 92කට කොවිඩ්

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් ආසාදිතයින් බවට තහවුරුව තිබෙනවා.

හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 194 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණා.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිෂීල්ඩ් එන්න සම්බන්ධයෙන් දේශීය පර්යේෂණයකින් හෙළි වූ කරුණු

කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින්...

පාසල් විවෘත කිරීම ගැන බලාපොරොත්තුවක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව...

කොවිඩ් එන්නත නොගත් පිරිස ගැන හොයන්න ජනපති දුන් උපදෙස

දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා...

කාලගුණ අනාවැකි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.ඌව පළාතේ සහ...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x