වතු අධිකාරීවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පොහොර හිඟයත් සමඟ දිනක සේවා කාලය අඩු කිරීම හේතුවෙන් වතු පාලනාධිකාරිය සමඟ කම්කරුවන් ගැටුම් ඇති කරගැනීම ඉහළ ගොස් ඇති බැවින් ඊට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් සේවා කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බව වතු අධිකාරීවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

නුවරඑළිය – රදැල්ල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ කියා සිටියේ.රසායනික පොහොර හා වල්නාශක හිඟවීම හේතුවෙන් තේ වතුවල ඵලදාව අඩුවීම හේතුවෙන් වතු කම්කරුවෙකුගේ දෛනික සේවා කාලය අඩු කිරීමට සිදුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු...

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

පහරදී මරා දැමු තරුණයෙකුගේ සිරුරුක් කැළණියෙන් හමුවෙයි

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කර...

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x