Central Bank Central Bank

වනිදු අංක එකට

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබේ.

වනිදු හසරංග තරග හතරකදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 14කි.

වනිදු මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියේ ඊයේ එංගලන්තය සමග පැවැති තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමත් සමගය.

වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් රුදී සිටින අතර, ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි.

එම ලැයිස්තුවට අනුව මහීෂ් තීක්ෂණ කඩුළු 8ක් දවාගෙන 5වන ස්ථානයේ රුදී සිටින අතර, කඩුළු 8ක් දවාගෙන ලහිරු කුමාර 6වන ස්ථානයේ රුදී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
65
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්