26.2 C
Colombo
Monday, June 14, 2021
logo

වන අලි ප්‍රහාරයෙන් මිය ගිය දෙදරු පියාට කොවිඩ්

හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

36 හැවිරිදි දෙදරු පියකු වන චානක කාරියවසම් නැමැති අය වල් අලි පහරදීමකින් ඊයේ (5) ජීවිතක්ෂයට පත්වුණා.

මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්දයෙන් සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂාව අනුව කොවිඩ් වැලඳි ඇති බවට තහවුරු වී තිබෙනවා. ‍

ගම්මානයේ සියළුම පවුල් සහ නිවැසියන්ද හදිසි මරණ පරීක්ෂක, පොලිස් නිළධාරියකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු මෙම හේතුව මත නිරෝධායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පොල්ගෙඩි 15ක් සොරකම් කල සැකකරු දෙදෙනකු අධිකරණය හමුවට

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

ගම්පහ පුරාම රෝගීන් – සෞඛ්‍ය අංශ නිකුත් කළ තොරතුරු මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.කොවිඩ් ආසාදිතයින්...

වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක්

මීට පෙර දින ගණනකට හෝ මාස කිහිපයකට වරක් සිදු වුණු රථ වාහන මිල ඉහළ යාම...

පන්දහසේ දීමනාව නිසා ‘නිලධාරියාට පොල්ලෙන් ගැසූ කාන්තාවට’ අධිකරණයෙන් දුන් නියෝගය

රාජකාරී කටයුත්තකට සහභාගි වී සිය යතුරු පැදියෙන් ආපසු යමින් සිටි කොලොන්න කැම්පනේ වසමේ සමෘද්ධි...

වාහන මිල ගැන දැනුම්දීමක් – ජනප්‍රිය වාහනවලට සිදුවන දේ මෙන්න

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ වාහන ආනයනය සීමා කිරීම සමග මේ වන විට ජනප්‍රිය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x