වයලිනයෙන් ජිවිත රස ගැන්වු දිනේෂ් සුබසිංහ විවාහ දිවියට

දිනේෂ් සුබසිංහ කියන්නේ දක්ෂ සංගීතඥයෙක්.බොහෝ කලා නිර්මාණවලට ඔහුගේ සංගීතය නැතිවම බැහැ. ඒ වගේම ඔහු දක්ෂ වයලින් වාදකයෙක්. ඔහුට වාදනය කළ නොහැකි වාදන භාණ්ඩයක් නැහැ කිව්වොත් හරි. නිහඬ ජිවිතයක් ගත කරන දිනේෂ් විවාහ වුනා. ඔහුගේ ආදරණිය බිරිඳ දුලානි.
මේ ඒ ආදරණිය යුවලගේ විවාහයේ ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
50
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි..?

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ...

“21 පාසල් ඇරියත් අපිනම් එන්නේ නෑ” – ලංකා විදුහල්පති සංගමය දැනුම්දෙයි!

මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව...

විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද ගැන ගත් තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x