වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට යයි

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇති.

මේ අතර සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම විධිමත් කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔනෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීම සදහා එන්නත්කරණ විශේෂ මධ්‍යස්ථාන හතරක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පනාගොඩ බෝධිරාජාරාමය, නාරාහේන්පිට යුද හමුදා රෝහල, බත්තරමුල්ල දියත උයන, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කදවුරු යන ස්ථානවලදී එන්නත් ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
30
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
5
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගුරු-විදුහල්පති ඉල්ලීම්වලට විසඳුම් ගැන අගමැතිගෙන් නිවේදනයක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන...

අද ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න – සියලු විස්තර මෙතනින්

බස්නාහිර පළාතේ ස්ථාන  කිහිපයකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා...

ඇමැති බැසිල්ගේ සහන පැකේජය

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම...

රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට...

රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x