30 C
Colombo
Wednesday, September 22, 2021

වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

අත්අඩංගුවටගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පසුගිය 03 වනදා  අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  පැවැත්වු විරෝධතාවයේ දි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරිම සහ පොදු දේපලවලට අලාභහානි සිදුකිරිමේ චෝදනාව මත ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, අත්අඩංගුවටගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ කෝසලා හංසමාලි යන සිව්දෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

නොකියු දෙයක් සිදුකල බාර් සැල් හිමියන්ට වැඩ වරදින ලකුණු

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය...

සමාජ මාධ්‍ය කැළඹූ ආදාහනාගාරය විවෘත කෙරේ..! සමරු තිළිණත් දීල..

පූර නැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් වැලිගම පාදේශිය සභාව මගින් වැලිගම වරකපිටිය ප්‍රදේශයේ...

බාර් ඇරී දවසේ ප්‍රතිඵල ජාතික රෝහලෙන් එළියට

මත්පැන්හල් විවෘත කිරීමෙන් පසු පසුගිය ඉරිදා (19) දිනයේදී පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින්...

කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපති ධූරය බාරගෙන දිනක් ඉක්ම යාමට මත්තෙන් බැදුම්කර ගනුදෙනු...

ලංකා රෝහලෙන් හමුවූ අත්බෝම්බයේ සුලමුල එළියට

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ අත් බෝම්බය සහ කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x