27 C
Colombo
Sunday, April 11, 2021

වසරේ විශිෂ්ඨතම ගායක දුමාල්ට පුංචි දියණියගෙන් ලැබුන වටිනාම ඇගයීම මෙන්න

පසු ගිය දවසක පැවති සුමති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨතම ගායකයාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායක දුමාල් වර්ණකුලසූරිය විසින් බව මේ වන විට කවුරුත් දන්නා කාරණාවක් .

ඉතින් ඔහුගේ මෙම ජයග්‍රහණයත් සමග ඔහුට ආදරය කරන රසික පිරිස වගේම බොහොමයක් දෙනා සුන පැතුම් රාශියක් එක් කර තිබුණා .

ඒ අතර දුමාල්ගේ පුංචි දියණිය අහ්රිම ආදරණීය සුබ පැතීමක් එක කර තිබෙනු දැක ගන්න ලබුනා .

‘තාත්තා කෙනෙක් විදියට මට මීට වැඩිය තව මොනවද ඉතින්.මේ තමයි මගෙ වටිනම,ලොකුම,මගේ වැදගත්ම,ලස්සනම සම්මානෙ මගෙ පන ධනාශ්‍රී’
යනුවෙන් පවසමින් දුමාල් තම සතුට වචන කර සටහනක් එක් කර තිබුනේ එලෙසිනුයි .

මේ තියෙන්නේ එම වීඩියෝව .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය...

රටේම අවධානය ගත් විවාහ රූ රැජිණ තරඟය ගැන රෝසි සේනානායක කියූ කතාව

හිටපු ලෝක විවාහක රූ රැජිණක වන රෝසි සේනානායක, ශිරන්ති රාජපක්ෂ සහ චන්දිමාල් ජයසිංහ ඉදිරියේ...

බුකිය පුරා කතා වුන ඒ ආදරණිය විවාහය (Photos)

අද කලේ ගොඩක් සමාජයන් වල විවාහය කියන්නේ නීති කොන්ත්රාත්තුවක් වගේ දෙයක් කිවොත් නිවැරදි.විවාහය යනු...

විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී විශේෂ...

අපේක්ෂාවේ සිට ඔබෙන් ජීවිතය ඉල්ලූ ඇය සඳහටම නික්ම ගිහින් – මුහුණු පොතම සංවේදී කළ නුවන්තිකාගේ කඳුළු කතාව – Photos

පසුගිය කාලයේ මුහුණු පොතේ හුවමාරු වුනු දිනිති නුවන්තිකාගේ කතාව ඔබට මතක ඇතුවාට නිසැකයි. මහරගම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x