වස්ති හි දුලාජ් ජයතිලකගේ විවාහ මංගල්‍යයේ ජායාරූප

වස්ති ප්‍රඩක්ස් කිවුවම කවුරුත් නොදන්නා කෙනෙක් නෑ. මුළු රටම සිනහවෙන් වසගකල යු ටියුබ් එකේ පෙරලියක් සිදුකල සුපිරි බ්‍රෑන්ඩ් එකක් හදපු වස්තිලාගේ නිර්මානවල කාගේත් ආදරය දිනාගත් ආදරණිය දුලාජ් ජයතිලක කවුරුත් මොහුව හදුනන්නේ තඩියා නමින් ඉතින් මේ ආදරණිය චරිතය සිය ජිවිතයේ සුවිශේෂී කඩයිමක් පසුකළා. තනිකඩ ජිවිතයට සමුදීලා ඔහු විවාහ දිවියට එලබුනා. ඉතින් කවුරුත් වැඩිය නොදැකපු දුලාජ්ගේ විවාහ මංගල්‍යයේ ජායාරූප එකතුවක් අප ඔබට ගෙනාවා

Congratulations Dulaj & Jayani

Photography by Dark Room

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දේශීය ලොකුලූනු කිලෝවක මිලත් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස්...

Breaking News – බදුර්දීන්ට ඇප නියම වෙයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...

ගයත්‍රී ඩයස් ලංකාවෙන් සමුගනී

ගයත්‍රී ඩයස් කියන්නේ අපේ රට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්....

ජවිපෙත් කුඹුරට බහී! විජිත කුඹුරෙ ඉඳන් මහින්දානන්දට පහර දෙයි!

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මොළෙන් නොව ඇගෙන් වැඩ කරන ඇමැතිවරයකු බව ජවිපෙ පාර්ලිමේන්තු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x