28 C
Colombo
Tuesday, September 21, 2021

වහාම ඇඳිරි නීතිය පැනවීමෙන් මරණ 1200ක් වළක්වාගත හැකියි

ශ්‍රී ලංකාවේ කොවිඩ් දත්ත පිළිබඳව අවධානය යොමුකිරීමේදී වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් අවම වශයෙන් පුද්ගල මරණ 1200ක් ඉදිරි දින 20 තුළ වළක්වාගැනීමට හැකිවන බව රජරට විශ්වවිද්‍යාලමේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

මෙම තීරණය ගැනීම දින පහකින් ප්‍රමාද කරන්නේ නම් පුද්ගලයින් 700ක් මරණය දක්වා කැඳවාගෙන යනු ඇති බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනකට 100-150ත් අතර ප්‍රමාණයක් වෙනු ඇති බවට සුනෙත් අගම්පොඩි මහතා මීට පෙර සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
29
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
7
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව...

ඇමති නිවසකින් බෝම්බයක්..? – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිවසේ බෝම්බයක් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථනයෙන් ව්‍යාජ...

නිවසේදී මියගිය පුද්ගලයාගේ දේහය රෝහලේ දී මාරුවෙලා

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොවිඩ් පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමෙන් පසු මාරුවීමේ පුවතක් ඇල්පිටිය...

ඇෆ්ගනිස්ථානය තුළ IPL විකාශනය තහනම් කරයි

ඇෆ්ඝනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කර තිබෙනවා. අයි.පී.එල් තරග...

ආරක්ෂක භටයින්ට අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x