වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා විය. ඒ කොවිඩ් මරණ ගණන 13කි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි.

ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

ගුරු – විදුහල්පති උද්ඝෝෂණය නවතී

ඊයේ (25) දිනයේ මෙරට සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශයන්...

මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද අරඹයි

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා. ඒ අනුව ළමයින් 200ට අඩු...

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. මෙම සැත්කම සිදු කොට...

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x