වැලන්ටයින්ද? කොරොන්ටයින්ද?

මෙවර වැලන්ටයින් දිනය සමූහ වශයෙන් එක්වී සමරන්නට ගොස් වැලන්ටයින් කොරන්ටයින් කර නොගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මව්රටට ප්‍රකාශ කළේ එලෙස කටයුතු කරන්නන් කෙරෙහි අවධානයෙන් සිටින ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවය.

වැලන්ටයින් දිනය වෙනුවෙන් කිසියම් සාදයක් පවත්වන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර ලබා ගත යුතු බවද සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ අවසර නොගන්නා පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇති බවද ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...

සීනි හාල් ප්‍රශ්න තාවකාලිකයි – ඇමති ජොන්ස්ටන් කියයි

තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන...

ජනප්‍රිය රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධන, දිවි ගමනට සමු දෙයි

සිනමාවෙනුත්, පුංචි තිරයෙනුත් කාගෙත් සිත් සොරා ගත් රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන මීට මොහොතකට පෙර...

අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට...

මහ රෑ මහ මඟදී යතුරුපැදිකරුවෙකුට අමානුෂික වූ පසුපැදිකරුවෙකු කළ දේ

යතුරුපැදිකරුවෙකුට තවත් යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x