29 C
Colombo
Friday, September 17, 2021

වැල්ලම්පිටියෙ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයා

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු  පුද්ගලයෙකු  හෙරෝයින් සහ කේරළ ගංජා සමග  වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවු: 36 ක පුද්ගලයකු වන මොහු ව  අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙලක්ෂ තිස්පන්දහසකට අධික වටිනාකමකින් යුතු බවට යි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

තැපැල්පති ගෙන් නිවේදනයක්

තැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පවතින දැඩි අර්බුදකාරී...

ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (11) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...

පාසල් ආරම්භ කිරිමට අදාළව සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් පළමු නිවේදනය

කොවිඩ් හේතුවෙන් වසා තැබුනු පාසල් යලි විවෘත කිරීම සම්බන්ධව වන තාක්ෂණික කමිටුව පළමු නිවේදනය...

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x