28 C
Colombo
Sunday, September 19, 2021

වැල්ලවාය නෙටොල රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 වඩා විනාශයි

වැල්ලවාය , නෙටොල රක්ෂිතයේ ඊයේ (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා වැඩි භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර මේ දිනවල එම ප්‍රදේශයට පවතින තද සුලං තත්ත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම රක්ෂිතයේ තිබූඉපැරැණි ශාක සහ තෘණ භූමියද ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. අසනීප...

21න් පසු රට වැහිල්ල නවතී?

පවතින නිරෝධායන ඇදිරි නීතිය ලබන 21 වැනි දිනට පසු දිගටම රට විවෘත කර තැබීමට...

මනුෂට සීඅයිඩියෙන් එන්න කියයි

සමගී ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා...

ශ්‍රී ලංකාවෙන් කීපදෙනෙක් හමුවූ තවත් මාරාන්තික රෝගයක්

කළු පුස් දිලීර රෝගය වැළඳුනු රෝගීන් කිහිපදෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබෙන බවට...

බීමත්ව මිතුරන් සමග එල්ලුම්ගහ බැලීමට ගිය රාජ්‍ය ඇමති

රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව පවසමින්, බීමත්ව, බලහත්කාරයෙන්, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x