31 C
Colombo
Tuesday, April 20, 2021

වැලිකඩින් යළි ජංගම දුරකථන මතුවේ

වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන 11 ක් සහ සිම්පත් 4 ක් සොයා ගෙන ඇති අතර මෙලෙස වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කලේ එහිදි ජංගම දුරකථන බැටරි හා චාජර් කිහිපයක් ද සොයා ගත් අතර මෙවැනි සෝදිසි මෙහෙයුම් ඉදිරියේදී කොළඹ අවට සෙසු බන්ධනාගාර වල ද සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී...

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය...

පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ...

කැලණිය පුද බිම අසලදී 45ක් පමණ වයසැති පුද්ගලයෙකු සියදිවියෙන් සමුගනි

ගසක එල්ලී සියදිවි හානිකර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය රජමහා විහාරස්ථානය අසල එම විහාරයට...

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

සූර් වූ අයෙක් තියුණු ආයුධයකින් බෙල්ලට අනියි – පහර කෑ පුද්ගලයා මහමග මියයයි

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ සර්වෝදය මංසන්ධිය අසල පිහිටි රට බීම හලක් ඉදිරිපිටදී (15) පුද්ගලයෙකු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x