වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට විසිකළ පාර්සලයේ තිබි හමු වු දේ ගැන වැඩිදුර විමර්ශණ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත පිටතින් දැමූ පාර්සලයක තිබී ජංගම දුරකථන හයක් ඇතුලු තවත් උපකරණ කිහිපයක් ඊයේ සොයාගෙන තිබෙනවා.

වනාතමුල්ල ප්‍රදේශයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් අදාළ පාර්සලය විසි කර ඇති බවටයි වාර්තාවන්නේ. පොලීසිය සඳහන් කළේ අදාළ පාර්සලයේ තිබී, ජංගම දුරකථන හයක්, බැටරි අටක්, චාජර් 5 ක්, සිම්පත් 4 ක් ඇතුලු තවත් ශ්‍රව්‍ය උපකරණයක් සොයාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත...

පැය 12ක් කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න! චම්පික අනතුරු අඟවයි!

දෙසැම්බරය වනවිට බොර තෙල් ලංකාවට නොගෙනාවොත් සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වැසී යනු ඇති බවත්, ඒ...

නබි නායක උපන් දිනය අදයි

ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x