31 C
Colombo
Sunday, April 18, 2021

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.

එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු වාර්තාවට අනුව සභාපතිවරයා අදාළ වැරදි සිදුකර ඇති බවට සනාථ වන බව ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධිවේගයේ මාරාන්තික ගමනක් ගිය රථයේ රියදුරු පොලීසිය භාර වෙයි

පසුගිය දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක කවුළුවක් මත වාඩි වී ගිය...

සොරකම් කරන ලද භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා සුපරික්ෂාකාරී වන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක්...

මම එහෙම ඇඳුම් නැතුව දිවුවා නම් බලාගන්ඩ තිබ්බා – හරින් ප්‍රනාන්දු

තමා ඇඳුම් නැතිව දිව්වා නම් මේ නාළිකා දෙකේ වැඩ බලාගන්න තිබ්බා යැයි හරීන් ප්‍රනාන්දු...

යළිත් කරළියට නිට්ටෑවන්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නීත්තෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත්...

ආණ්ඩුවත් එක්ක ඉන්නේ විකල්පයක් නැති නිසා

තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති...

අවුරුදු 14ක පොලිසියේ රස්සාව නවත්වා කුඩු බිස්නස් එකට බැහැලා! මාසික ආදායම ලක්ෂ 80ක්

වසර 14ක් පමණ පොලිස් සේවයේ නිරතව සිට කොස්තාපල් තනතුරින් ඉවත් වී මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x