වැලිසරදී මාරක අනතුරක් – වීඩියෝ

වැලිසර ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සූඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක සහ යතුරු පැදි දෙකක ගැටී අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව ඇත.

එම සූඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ 16 හැවිරිදි ළමයෙක් බව පොලීසිය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
8
මාර දුකයි !
17
මලපනිනව !
15
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්