වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.

වර්තමානය තුළ බයිබලය විකෘති කරන හොර පාස්ටර්ලා හැමතැනම සිටින බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශ සඳහන් කරයි.

මෙම හොර පාස්ටර් වරයන්ගෙන් ප්‍රවේසම් වන්නැයි ජනතාගෙන් ඔහු ඉල්ලා සිටියි. මෙම හොර පාස්ටර් වරුන්ට බොහෝ බැතිමතුන් රැවටී සිටින බවද එතුමා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කර තිබුණි.

මෙම කණ්ඩායම් මුළු ලෝකයම වෙලාගත් පිලිලයක් වී ඇති බවද නමුත් කතෝලික සභාවට එය තර්ජනයක් නොවන බව ද සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...

ඇත්තම කියනවා නම් මම විවාහ දිවියක් ගත කරන්න හිටපු කෙනෙක් නෙවෙයි

උදයන්ති කුලතුංග කියන්නේ අපි කාගෙත් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිහින සමාගම, සංසාරණ්‍ය අසබඩ, කැළෑ...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

යුරේනි උඩුකය නිරුවතින් කැමරාව ඉදිරියට.. සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න (PHOTOS)

හැමදාමත් සමාජ මාධ්‍යට විවිධ විලාසිතා සහිත ඡායාරූප එකතු කරන යුරේනි නොෂිකා උඩුකය නිරුවත් වෙමින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x