විද්‍යුත් වාහන ගැන රජයෙන් විශේෂ තීරණයක් – සියලු තොරතුරු මෙතැනින්

මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සැකසීමට පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2020 වසරේ මෙරට ලියාපදිංචි වාහන අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අවු.10ට වඩා පැරණි ඒවා වන අතර එවැනි පරණ වාහන මානව නඩත්තු නොකිරීම මෙරට වායු දුෂණය ඉහළ යෑමට ප්‍රබල හේතු සාධකයක් වන බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ.

ඒ අනුව මෙරට විද්‍යුත් වාහන භාවිතය ඉහළ දැමීම කෙරෙහි නව සැලැස්මක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
38
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
11
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක්...

තවත් කොවිඩ් මරණ 48ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

ගුරුවරුන් කාලකණ්නි කියන්නේ මූසලයන්

යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් බත්තරමුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් හිටපු පැවැත්වූ අතර ඒ...

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති

ලංකා විදුලිබල මණ්ඩලයේ  ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන්  කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x