Central Bank Central Bank

විපක්ශයෙන් දෝස් මුරයක්…

ආණ්ඩුව විපක්ෂයේ අදහස්වලට සවන්නොදෙන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා චෝදනා කරනවා.

එවැනි පසුබිමක රටේ පවතින අර්බුදවලට ආණ්ඩුවට සාර්ථකව මුහුණ දියනොහැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

දඹුල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළකළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්