31 C
Colombo
Sunday, April 18, 2021

විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?

සමගි ජන බලවේගය නියෝජනයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බව වාර්තා වනවා. මෙම සාකච්ඡාවට ලක්වී ඇති දෙදෙනාම 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් ඇමති ධුර දරා පසුව යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා එක් වූ අයයි.

පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එජාපයේ ඒකමතික තීන්දුවකින් රනිල් පාර්ලිමේන්තු එන්න සැරසේ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි...

දැන් ජනපති හිට්ලර් කෙනෙක් වෙන්න ඕනෑ: කවුරුත් ඒකට දොස් කියන්නෙ නෑ (VIDEO)

ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු...

ජනපති ඉන්නේ තට්ටු 2ක සාමාන්‍ය ගෙයක

ජනාධිපතිතුමන් අද ඉන්නේ සාමාන්‍ය තට්ටු දෙකේ නිවසක බවත්, එතුමා බිලියන 1.7ක් සිය වැය ශීර්ෂයෙන්...

රන්ජන් වෙනුවෙන් හරීන්ගෙන් දේශපාලන තීන්දුවක්

රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් තමා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත්, ඒ අනුව තමාගේ කොන්ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x