31 C
Colombo
Saturday, April 10, 2021

විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ මියයයි

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම 14 හැවිරිදි දැරියකි.

සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලියමින් සිටියදී අසනිපව වනාතවිල්ලුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා  පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව මරණයට පත්ව ඇති බව කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වන්නිලැඇත්තො අලුත් සහල් මංගල්‍යයට නොආපු හේතුව

කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියදී ඊයේ (04)...

මෛත්‍රීපාලට අලුත් නඩුවක් වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය...

ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ…

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති...

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x