විමල්ගේ තටු කපයි! ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) නිකුත් කර තිබෙනවා.

ලංකා පොස්පේට් සමාගම මීට පෙර පැවතියේ විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“මෙන්න මූ තමයි.. උඹ බොරුවට අඩන්න එපා.” – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න

තරුණයෙකුට පරුෂ වචනයෙන් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා..අවුරුදු එක...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

චීන්නු ලංකාවට ඇවිත් සිදුකරන තවත් අපරාධයක් ගැන හෙළිදරව්වක්

චීන සමාගම් කිහිපයක් පැමිණ මෙරට රබර් ශාක කපා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී...

තවත් කොවිඩ් මරණ 35ක්

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක්

මෝදර ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිහි ප්‍රහාරය එල්ල...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x