විමල් තනි නොවේ.. ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් ඔහුගේ නිවසේ සාකච්චාවක

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් ඒ සඳහා සහභාගි වී සිටියි.මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හමුවට සහභාගි වන උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.මෙම පක්ෂ නායක හමුව වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක්ම පැවති බවත් ඉන්පසුව එක්වීමක් සිදු නොවූ නිසා මෙසේ රැුස්වන බවද ඔහු කීය.

මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි...

සුපිරි හොලිවුඩ් නළුවාගේ බොරු ගිනි අවියෙන් වෙඩි වැදි කාන්තාවක් මරුට

අමෙරිකානු සුපිරි හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් විසින් නිව් මෙක්සිකෝවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවේ...

“මගේ පණ ඔයා මගේ ජීවිතය” – ගායන ශිල්පී නදීර නෝනිස්, දියණියගේ උපන්දිනයදා දැමූ ආදරණීය සටහන

ගායන ශිල්පී නදීර නෝනිස් කියන්නේ කණ්ඩායම් සංගීතය තුළ අපූරූ විප්ලවයක් කරපු වාදකයෙක් සහ ගායකයෙක්....

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බීලා පිස්සු නටලා හිරෙත් ගියා

මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි.එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ...

බංග්ලාදේශය මවිත කළ සටන්කාමී ඉනිම ගැන භානුක කතා කරයි

බංග්ලාදේශයට එරෙහි ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිළේ කඩුළු 04 ක් ලකුණු 79 ක් තුළ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x