විමල්, වාසු, ගම්මන්පිල ආණ්ඩුවෙන් එළියට පනීද ?

හෙට ( 15 ) දිනයේ අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා.

යුගදනව් ගිවිසුම සම්බන්ධයෙන් සහ අයවැයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සදහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
7
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
5

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්