විමල් වීරවංශ ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරන්නේ විමල් වීරවංශ සැබැවින්ම පින් ඇමතිවරයෙක් බවයි.ඔහු තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වීරවංශ මහතා ඇමතිවරයෙක් වූයේ රාජපක්ෂලා කරපු වැඩ ගැන කතා කිරීමෙන් පමණක් බවයි.ඔහුගේ පක්ෂවලට ගමේ ශාඛා සමිතිවත් නැති බවයි ඔහු පවසන්නේ.

ඔහු සමාජ මාධ්‍යයේ තැබු සටහන පහතින්..

Screenshot 2021 02 17 455 300x263 webp WEBP Image 300 × 263
විමල් වීරවංශ ඇමති වුනේ රාජපක්‍ෂලා කරපු වැඩ කියවලා..- පතිරණ 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුරු – විදුහල්පති උද්ඝෝෂණය නවතී

ඊයේ (25) දිනයේ මෙරට සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශයන්...

මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි...

මිනුවන්ගොඩ ගමක් කම්පා කළ දිල්හාරා..!

ප්‍රේම ආරවුලක් මත සිරුරට ගිනි ගැනීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියගේ මරණය සිය දිවි...

තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීම බව ජනපති කියයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ...

කොවිඩ් වෛරසය ලෝකයෙන් ම තුරන් වෙන දිනය ගැන WHO වෙතින් විශේෂ ප්‍රකාශයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x