විමල් සමාව ගත්තනම් ප‍්‍රශ්ණය ඉවරයිනේ.. – පොහොට්ටු ලේකම්

ඇමැති විමල් වීරවංශ මහතා තමන් වරදක් කළ බව පිළිගෙන ඒ ගැන කණගාටුව ප්‍රකාශ කලානම් ගැටලුව අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් වීරවංශ මහතා එය පිළිනොගන්නේ නම් එය ඔහුගේ දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය.

ඒ වෙනුවට අදටද විරවංශ මහතා සිදුකරමින් සිටින්නේ ඔහුගේ මුල් ප්‍රකාශය වෙනත් ක්‍රම මගින් සාධාරණීකරණය කරන්න යාම බව ද ලේකම්වරයා පවසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x