Central Bank Central Bank

විවාහක රූ රැජිණ පුෂ්පිකා ලොහාන් සමඟ එල්ලුම් ගස නැරඹීමට ගියාද ? ඇය කතා කරයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙම අවුරුද්දේ පැවැත් වු අතර එහිදී මහත් මහත් ආන්දෝලනාත්මක සිදුවිමක් සමගින් එම තරගයේ පලමු ස්ථානය දිනා ගැනිමට පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමත් වුවා.ඇය සම්බන්ධ විවිධ කතාබහ සමාජය තුල දැඩිව කතාබහට ලක් වුණා. නමුත් කෙටි නිහඩියාවකින් පසු අලුතින් කථාබහක් මතුව තිබේ.

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ බිමත්ව රාජ්‍ය ඇමතිවරයා ඇතුළු ඇය සමග වැලිකඩ සිරගෙදර එල්ලුම් ගස නැරඹීමට ගිය බවත් ඔවුන් ගිය වාහනය පදවාගෙන ගියේ ඇය බවත් හැගවෙන ප්‍රවෘත්ති අද දින ජාතික පුවත්පත්වල පළවී තිබුණි.නමුත් ඇයගේ නම සෘජුව සඳහන් නොවුණත්
මෙම පුවත් පලවෙද්දී පුෂ්පිකා නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ රසිකයන් වෙත පණිවිඩයක් තබා තිබුණා

එම පණිවිඩය පහතින්.

pp
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
13
හරි හිනා !
220
හම්මෝ !
7
මාර දුකයි !
20
මලපනිනව !
27
කුජීතයි !
85

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්