විවාහ මංගල්‍යයකදී මනාලිය හෘදයාබාධයෙන් මරුට – ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වෙයි

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

 සුර්බි නමින් හඳුන්වන මෙම මනාලිය මිය යෑමත් සමඟම දෙපාර්ශ්වයේම ඥාතීහු විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කර තිබෙනවා. මියගිය මනාලියගේ මාමා වූ අරාබ් සිං පැවසුවේ මනාලිය මිය යෑමෙන් පසු ඥාතීන්ට විවාහය මංගල්‍යය පවත්වනවාද නැද්ද යන්න ගැන කනගාටුදායක තීරණයක් ගැනීමට සිදු වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
8
22.svg?v=2.6
හරි හිනා !
21
3.svg?v=2.6
හම්මෝ !
14
31.svg?v=2.6
මාර දුකයි !
44
27.svg?v=2.6
මලපනිනව !
15
30.svg?v=2.6
කුජීතයි !
15
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පරාජය භාර ගන්න සුදානම් වෙන්න – යෝහානි

" පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්." යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට...

ලිට්‍රෝ ගෑස් මිල බස්සයි

ඊයේ රාත්‍රියේ මිල ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ...

දේශීය ලොකුලූනු කිලෝවක මිලත් ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස්...

මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහරදෙයි,බරපතළ තුවාල ලැබූ අක්කා රෝහලේ

පයාගල විහාරකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවකට සිය නිවස අසලදී බේරුවල ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරයෙකු පහරදී...

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි නැවතත් මව්බිමට (ඡායාරූප)

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි, ඉන්දියානු සංචාරයෙන් අනතුරුව මේ වන විට කටුනායක ගුවන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x