Central Bank Central Bank

විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාවේ හර්නාස් සන්දු සමත්වුණා.

ඒ ඊශ්‍රායලයේ එයිලාට් හිදී ඊයේ රාත්‍රියේ පැවති අවසාන මහා තරගයේදීයි.

මෙවර 02 වන ස්ථානය පැරගුවේ රූ රැජිණ විසින් දිනාගත් අතර 03 වන ස්ථානයට පත්වුයේ දකුණු අප්‍රිකා රූ රැජිණයි.

21 හැවිරිදි හර්නාස් සන්දු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ රටවල් 80 ක රූප රාජිණියන් අභිබවා වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
23
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්