26.9 C
Colombo
Tuesday, September 28, 2021

විස්සයි විස්ස දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක්

ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර විස්ස තරඟාවලිය ජයග්‍රහණය කිරීම හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරඟාවලිය තරඟ දෙකට එකක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කට්ටි පැන්න මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට්...

රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු...

9/11 ප්‍රහාරයෙන් මියගිය පිරිස් අනුස්මරණට ජනපතිත් එක්වෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක්...

කාබනික පොහොර ආනයනයට අවසර

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක...

අද දිනයේ එන්නත්කරණය සිදුකරන තැන්

ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත්කරණය අදත් දිවයිනේ ස්ථාන රැසකදී සිදු කෙරෙනවා. මේ, එම ස්ථාන පිළිබඳව...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x