වෙඩි පහරින් නිවස ඉදිරිපිටදීම අන්තිම ගමන ගිය මත්ලෝලීයා

ඌරගස්මංහන්දියේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇති පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූ අයෙකු බවට තොරතුරු වාර්තා වනවා.මෙම පුද්ගලයාව ඔහුගේ නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කර තිබුණා.
සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
36
මාර දුකයි !
6
මලපනිනව !
5
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්