වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝන ආසාදනය වී ඇති බව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇති තිබේ.

ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දෙමින් ප්‍රකාශ කොට තිබුණා.

එතුමාගෙ කාර්යමණ්ඩලයේ  කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් සිදු කළ පරීක්ෂණයකට අනුව covid බව තහවුරු වූ අතර එතුමා සමග වැඩකටයුතු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටියා.

එම සටහන පහතින්,

21 612937b6b2e6c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
4
හරි හිනා !
9
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්