26.9 C
Colombo
Tuesday, September 28, 2021

වේගය මරු කැදවූ අනතුර – CCTV දර්ශන

අපරික්ෂාකාරී ලෙස වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

එය සිදුවී තිබුණේ ඌව පරණගම අඹගස්දෝව නව නරගයේදීය.

තවත් ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇත.

වැලිමඩ දෙස සිට අඹගස්දෝව දෙසට එම ත්‍රීරෝද රථය ධාවනය වී තිබුණි. 

සිද්ධියෙන් තුවාල ලබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනා ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලබන මස මැද ඇරඹෙන පාසල් 5131

සෞඛ්‍ය උපදෙස් මත පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව...

1 වැනිදා රට විවෘත කරන්න පුළුවන්

දීර්ඝ කාලයක් රට වසා දැමීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී ඇති බැවින් එලැඹෙන 1 වැනිදා සිට...

කාබනික පොහොර ආනයනයට අවසර

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක...

ජනපති අමෙරිකාවේදී දෙවන කතාවත් කරයි

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන්...

සියලු රියදුරන්ට බරපතල අනතුරු ඇඟවීමක්

ගතවූ මාස අටක කාල​යේදී බීමත්ව රිය පැදවීම ඇතුළු විවිධ කාරණා මත රියදුරු බලපත්‍ර 725...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x