27 C
Colombo
Thursday, April 22, 2021

වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන තොරතුරු රැසක්

අතහැර දමාගිය ගමන් බෑගය බහා තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේවනවිට ලැබෙමින් ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය පවසනවා. මෙම කාන්තාවගේ මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ බවට පොලීසිය සැක පල කරයි. ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා අදාළ තරුණිය නිවසින් පිටව ඇති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා. 

ප්‍රදේශ කිහිපයක තරුණියන් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද පරික්ෂණ සිදුකරණ බව පොලිසිය පවසයි. කිරිඳිවැල,කොස්ගම හා දකුණු පලාතේ පොලිස් ස්ථානයක් වෙතද පැමිණිලි ලැබි ඇති බව වාර්තාවේ.

මාර්ග අංක 143, හංවැල්ල – කොළඹ පෞද්ගලික බස්රථය පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය. මේ සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 85 9 15 57 හෝ 011 2 43 33 33 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ 

(විඩියෝ දර්ශණ අනුග්‍රාහය ස්වර්ණවාහිණී)

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා...

මාතර සාදයකදී තරුණියකට නරක දේ කිරීමේ සිද්ධියේ CCTV අතුරුදන්

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ...

අයියා පණගැන්වූ යතුරුපැදියට යට වී පුංචි නැගණිය අවසන් ගමන් යයි

ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු...

සිරුරෙන් වෙන් වූ හිස කොටසක් මාතරින් හමුවෙයි (ඡායාරූප)

පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ හිස කොටසක් අද පස්වරුවේ නිල්වලා ඟඟේ මාතර තොටමුණ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී...

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය...

පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x