Central Bank Central Bank

වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක….

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

නොවිසඳුනු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මාධ්‍යය වෙත කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්