ශනුද්‍රි ප්‍රියසාද් කවිඳු එක්ක ගත්ත ඡායාරූප එකතුව

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ නටන්න රඟපාන්න විතරක් නෙමෙයි ගයන්නත් දක්ෂයි. සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර ලබන ශනුද්‍රි හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා නාට්‍යයේ ඊශා නිසාත් ආදරේ ලබන නිලියක්.
ඇය පසුගියදා නිමා වුනු හිරු මෙගා ස්ටාර් වේදිකාවේත් දක්ෂතා දක්වමින් අනු ශුරතාවය ලබා ගත්තා. එහි ඇයගේ නර්තන සහයකයා වුනේ කවිඳු.

ඒ දෙන්නගේ ලස්සන ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
11.svg?v=2.6
අවුල් වගේ !
5
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
13
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට අනතුරු ඇඟවීමක්

අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් හට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත්...

ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට...

දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා.  අපි...

ගෙදරට නිතර ආ ගිය තරුණයා කළ කැත වැඩේ

තම බිරිද සමග අඹු - සැමි ඇසුරක් පවත්වමින් සිටි පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා ඝාතනය...

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x