30 C
Colombo
Friday, September 17, 2021

ශලනි තාරකාට කොරෝනා

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොරෝනා ආසාධනය වී තිබෙනවා.

ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ

එමෙන්ම, ඇය චීන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවත් ඇය පවසනවා.

image | Gossip Lanka
ශලනි තාරකාට කොරෝනා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
34
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

සෞඛ්‍ය ඇමති පවා නොමඟ යැවූ නිරෝධායන මගඩියේ අලුත් කතාව

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව හෝටල් නිරෝධායනය සඳහා යොමු කරමින් ඔවුන් ගසාකෑමේ ක්‍රියාදාමය...

ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා සජිත් කිවූ දුක හිතෙන කතාව

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව  පත්වෙමින් ඇති...

මුහුද ගොඩට එනවලු! හැමෝම පරෙස්සම් වෙන්න…

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු...

රට අරියි ? තීන්දුව අද

ලබන 21 වැනිදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක්...

හෙරොයින් රැගෙන ආ යාත්‍රාවකට අතරමගදී සිදු වු දේ

විදේශීය බහුදින යාත්‍රාවකින් මෙරටට හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් සිටි විදේශීය ජාතික සැකකරුවන් 09ක්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x