26 C
Colombo
Saturday, May 15, 2021

ශලිනිගේ අලුත් වුන Hair Style එක

මේ වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් ශලිනි තාරකා කියන්නෙ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් තමයි ඇය.  නිතරම වගේ අලුත් වෙන විලාසිතා අත් හදා බලන ඇය හැමදාමත් හරි හැඩට ඉන්න සුරූපිනියක්. පසු ගිය දවසක ශලිනිගේ hair style එක අලුත් වෙලා තියෙනවා.  Salon Liyo වෙතින් තමයි නවතම විලාසිතාවකට සැකසුන hair style එකත් එක්ව ඇයගේ පෙනුම මේ විදියට සුන්දර කරල තියෙන්නෙ. මේ තියෙන්නෙ  කොණ්ඩෙ හැදුවට පස්සෙ ශලිනිගේ නවතම ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
31
අවුල් වගේ !
3
හරි හිනා !
6
හම්මෝ !
2
මාර දුකයි !
1
කුජීතයි !
12
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනපති පුත් මනෝජ් පියෙක් වෙයි: පවුලට දියණියක් එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ...

අම්මට වඳින ගාථාව අදින්නාදානා වේරමණී නේද..? – වීඩියෝ

‘අම්මා’ යන වදන අපේ හිත්වලට එක්කරන හැඟීම ලොව අන් කිසිම වචනයක නොවන, ජීවිතයට සමවදින...

නොයෙල් රාජ්ගේ අලුත්ම වැඩේ

සංගීත ප්‍රසංග කලාව තුළ ජනප්‍රිය තරුවක් වන නොයෙල් රාජ් ගීත රැසක්ම නිර්මාණය කළ ගායන...

ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධන ආදරණීය පියාගේ උපන් දිනය වෙනුවෙන් එක් කල සුබ පැතුම

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් විනූ සිරිවර්ධන කියන්නේ. නිතරම වගේ සමාජ මාධ්‍ය...

සුරූපී නිළි ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙලක්

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා පවුලකින් පැවත එන  දක්ෂ , සුරූපී  මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්....

නාමල් රාජපක්ෂගේ ජිවිතයේ ශක්තිමත් කාන්තාවන් තිදෙනා

ඊයේ දිනට යෙදුන ලෝක අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමකට තම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x