ශෂී ඇන්ජලීනා අපටත් නොකියා විවාහ වෙලා ද ?

ශෂී ඇන්ජලීනා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ කාලයක් පුරාවට තමන්ගේ නම රඳවා තබාගත් ශිල්පිනියක්. ගීත රූප රචනා තුළින් ශෂී ඇන්ජලීනා විශාල ජනප්‍රියත්වයක් ලබා තිබුණා.

ශෂී ඇන්ජලීනා පසුගිය දිනෙක මංගල ඇඳුමකින් ඡායාරූප පෙළක් සඳහා දායක වී තිබෙනවා. මේ සමග ඇය විවාහ වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

එහි ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන...

වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය. එම කාල සීමාව...

කිර්ති පැස්කුවෙල්ට සම්මානයක්

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ඉනා ජනප්‍රිය චරිතයක් වන කීර්ති පැස්කුවෙල්...

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ...

රුපියල් 98 ට සහල් ගත හැකි තැනක් ගැන බන්දුල ගුණවර්ධන හෙලි කරයි

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මගින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x