27 C
Colombo
Friday, May 14, 2021

ශ්‍රි ලංකාව අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ලකුණු -2 යි

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ ලකුණු -2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට අවසන් ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට මන්දගාමී අනුපාතයක් ලබාගැනිමෙන් පසුව ලකුණු අඩු විය.

අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයේ හොඳම කණ්ඩායම් අට අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන 2023 සඳහා කෙලින්ම සුදුසුකම් ලබයි. ඉතිරි කණ්ඩායම්වලට ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලැබීමට මෙම ලකුණු බලපානු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරඟයට එක්වන ඉන්දීය සංචිතය නම් කරයි

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟයට නවසීලන්තය සමඟ තරඟ වදින ඉන්දීය සංචිතය මේ වනවිට ප්‍රකාශයට...

අපි තරග දිනන්න නම් බය නැතුව සෙල්ලං කරන්න ඕන – නව නායකයා කුසල් ජනිත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා වන කුසල් ජනිත් පෙරේරා සිය කණ්ඩායමේ සගයින්ට බංගලාදේශ...

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.එම...

ඉන්දීය යොවුන් ක්‍රීඩක චෙතන්ගේ පියා කොවිඩ් වැලදී මරුට

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක චෙතන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x