ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිට කොඩියක් එසවීමට ගිය හිමිනම සිදු වු දේ (වීඩියෝ)

ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිංහලේ ජාතික කොඩිය පවසා කොඩියක් එසවීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.මෙලෙස කොඩිය එසවීමට පැමිණ ඇත්තේ රඹුක්කන ගලදෙණිකඩ පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය මැදිරිගිරියේ සුඛී නම් හිමිනමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පොලිසිය පැමිණ ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය එම හිමිනම වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව එම කොඩිය දළඳා සමිදුන් වෙත පූජා කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

එම අවස්ථාව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රංගන ශිල්පී සංජනා හොඳම යාළුවාට එරෙහිව පොලිසි යයි

කොළඹ නගරයේ පිහිටි කැසිනෝ ව්‍යාපාරයක ආයෝජනය කිරීමට යැයි පවසමින් සිය හොඳම මිතුරා තමාගෙන් ලබාගත්...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...

අනුර කුමාර ගැන පැමිණිල්ලක් දාන්න සුනිල් හදුන්නෙත්ති සී.අයි.ඩියට යයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කරගෙන කිසියම් පාර්ශවයක් විසින් සිදුකරමින් සිටින...

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x