ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 41ක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 41ක් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දුන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායනාගාර පරික්ෂණවලදී මෙම නව ආසාදිතයින් 41දෙනා හඳුනාගෙන ඇති බවද ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්.

අලුතින් හඳුනාගත් 41 දෙනාද සමග මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්