29 C
Colombo
Thursday, December 9, 2021
Atlas Ad

ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලැබුණු ඉලක්කය

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද සාජාහිදී පැවැත්වෙනවා.තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටයි. එහිදි ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී ලකුණු 142ක් රැස්කලා. මේ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජය සදහා ලකුණු 143ක් රැස්කල යුතු වෙනවා

image 33
image 34
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
6
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්