ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 630 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 630ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ අවුරුදු 75, 80, 57, 66 සහ 39 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්.

ඔවුන් සෙවණගල, ජාඇල, කැළණිය, රත්නපුර සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්.

170255670 271884254549518 6841479612630584176 n scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වගකීම් අත්නොහල ලාංකිකයින්

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ උච්ච්තම අවස්ථාවට එළඹුණේ ඉකුත් අගෝස්තු සහ සැප්තැම්බර් මාසයන් හිදීය. එම කාල සීමාව...

භාජනයෙන් ගොස් විවාහ වූ යුවළ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට දීන කිහිපයක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට...

ආර්ථිකය ගොඩ ගන්න ඇමති බන්දුලගෙන් අලුත් තොන්ඩුවක්

‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු...

ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x