ශ්‍රී ලංකාවේ ද භාවිත වන Oxford එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කී දේ

කොරෝනාවෛරසයේ නව ප්‍රභේද ව්‍යාප්ත වෙමින් පවතින රටවලට පවා Oxford සහ AstraZeneca එන්නත නිර්දේශ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.මේ වන විට හමුවූ ඇති නව වෛරස් ප්‍රභේදවලට ඇතැම් එන්නත් ඵලදායී නොවන බව පෙනී ගොස් තිබේ.ඇතැම් රටවල වයස අවුරුදු 65 ඉක්මවූවන්ට එන්නත ලබා දීම ප්‍රතික්ෂේප කළ ද, ඔවුන්ට ද එන්නත ලබා දිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩු, විශාල වශයෙන් නිෂ්පාදනය කළ හැකි මෙන් ම සාමාන්‍ය ශීතකරණයක ගබඩා කළ හැකි වීම යන කරුණු හේතුවෙන් එය “ලෝකයට ම ගැලපෙන එන්නත” ලෙස සැලකේ.ශ්‍රී ලංකාවේ දැනට ලබා දෙන්නේ ද ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඉන්දීය නිෂ්පාදනය වන, කොවිෂීල්ඩ් එන්නතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද ගැන ගත් තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි...

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති...

කොළඹ ගොඩනැගිල්ලකින් හමුවූ උණ්ඩ තොගය

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x