32 C
Colombo
Tuesday, January 18, 2022
Gossip Lanka Telegram Group

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ඨික අවි තහනම්…

න්‍යෂ්ඨික අවි තහනම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

රටවල් 122 ක සහාය ඇතිව 2017 වසරේ ජූලි 07 වනදායි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම ගිවිසුම සම්මත කරගනු ලැබුවේ.ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

අදාළ ගිවිසුමට සහභාගී වන රාජ්‍යයන්ට න්‍යෂ්ඨික අවි හෝ වෙනත් න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සංවර්ධනය – පරීක්ෂා කිරීම් – ගබඩා කිරීම් වැනි දෑ සඳහා අවසර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්